1. D

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න....

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න.... කොරියා භාෂා විභාගය සමත් වෙලා තාමත් ලංකාවේ කට්ට කන අය වගේම, කොරියාවේ ඉඳන් එළකිරි බලන අයත් මෙතනට සෙට් වෙමු. හැමෝම දන්නා විස්තර බෙදාහදා ගමු.
  2. D

    Jack 3D for sale......

    Jack 3D pre workout supplement for immediate sale.... Imported from USA. Tropical fruit punch flavor... 6000 rs... if interested call : 0713915477
  3. D

    මචන්ලා මේක Jack 3D ගැන ප්‍රශ්නයක්......

    මචන්ලා මේක Jack 3D ගැන ප්‍රශ්නයක්...... මම මාසෙක විතර ඉඳන් Jack 3D පාවිච්චි කරනවා. මට HNB ජොබ් එකක් සෙට් උනා. එකට මට blood and urine ටෙස්ට් එකක් කරන්න වෙයි ලු. එක මට ප්‍රශ්නයක් වෙයිද කියල පොඩ්ඩක් දන්නා කට්ටිය කියන්නකෝ. ලොකු උදව්වක්.....
  4. D

    ප්ලේ ස්ටේෂන් 1 ගේම්ස් තියනවද යාලුවනේ??

    ප්ලේ ස්ටේෂන් 1 ගේම්ස් තියනවද යාලුවනේ?? මට ප්ලේස්ටේෂන් 1 එකක් ලැබුනා. එකට ගේම්ස් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කලත් හරියන්නේ නැහැ. ඔයාලා ඒ ගැන දන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද?
  5. D

    පරණ බඩු.......................

    :lol::lol::lol:ඔන්න මචන්ලා මම අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා. ඔයාලගේ ළඟ තියන පාවිච්චි කරලා විකුනන්න තියන බඩු මෙතන පොස්ට් කරන්න....
  6. D

    මදුරුවෙක් ඕන කර තිබේ....

    මදුරුවෙක් ඕන කර තිබේ.... :D:D මචන්ලා මට රෙජිස්ටර් නොකරපු මදුරුවෙක් (Moped) එකක් ගන්න ඕන. ටිකක් අඩුවට තමයි බලන්නේ.මොකද මට ඇත්තටම ඕන කරලා තියෙන්නේ එකේ පොත විතරයි. ලියකියවිලි එක්ක අඩුවට ගන්න බයික් එකක් තියෙනවනම් කෝල් එකක් දෙන්න. අස්පගණන් නැතුව සාදාරන මිලකට අවොත් අනිවා ගන්නවා. 0717937891 මලිඳු
  7. D

    latest news website www.sritvnews.lk

    log on to see detailed version of latest Srilankan and international news
  8. D

    Folder Lock

    What is Folder Lock? Folder Lock is a fast file encryption software that can also password protect folders, encrypt and lock files & folders, protect USB Drives and lock CD/DVDs. Works perfectly on all flavors of Windows 7, Vista, XP and 2000 (supports 64-bit OS as well). Folder Lock creates...

    No contents