මට ලොකු උදවුවක් ඕනෙ කරල තියෙනව. මට ebay එකෙන් පොඩි medical instrument එකක motherboard එකක් ගෙන්න ගන්න ඕනෙ කරල තියෙනව. කවුරු හරි ebay එකෙන් ගෙන්නන කෙනෙක් කියන්න මම ඕනෙ කරන කෑල්ල හරියටම කියන්නම්, වැඩිපුර 5000 ක් ගෙවන්නම් හරියට වැඩේ කරල දෙන්න පුලුවන්නම්.
චීනෙ ඉන්න කෙනෙක්නම් එත් කමක් නෑ. මේ චයිනීස්...