1. 4

    NEED!! network cable empty roll

    Network cable එන මේ වගේ ඒවා හොයා ගන්න විදියක් දන්නවද?
  2. 4

    Country Club Free Voucher

    "අපි Country Club කියල ආයතනයකින් කතා කරන්නෙ. සර් ගිය අවුරුද්දෙ BMICH එකේ තිබුන exhibition එකකට සහබාගි වෙලා තියනව. එහිදී සර්ට India වලට හෝ Thailand වල නිවාඩුවක් ගත කිරීමට FREE voucher එකක් ජයග්‍රහණය කරලා තියනව." මේ වගේ call එකක් ආපු එවුන් ඉන්නවද ???

    No contents