ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියා කරන්න &
ඉස්සෙල්ලම කියන්න ඕනේ,මේක කරන කෙනා මගේ කව්රුත් නෙමෙයි.මන් මේක දාන්නේ මට මෙතන සෙට් උන නිසා සහ ඒ ගුරුවරයාට කරන උදව්වක් විදියටයි .:yes::yes:
ඔක්කොම සරල සිංහලෙන් පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙනවා මචන්.මාත් මේකේ කරනවා බන්.:cool::cool:
වැඩි...