මුල් පිටුව බලද්දි අපට දෙනෙන ආදරය
ස්වර්නවාහිනියෙන් විකාශය වන මුල් පිටුව වෑඩසටහනේ ආදරය තෙමා කරගෙන දක්වපු මුල් වචන වලින් ටිකක් තමයි මේ............. මෙවා ඔය ගොල්ලන්ගේ ජිවිතයටත් එකතු කරගන්න එක හොදයි කියල මම හිතන්නේ.........:yes::yes:
ජීවිතයේ ඈති සුන්දරම දේවල් හදට කොදුරා කියන්නේ නෙත් දෙකයි.එම...