එක ගමක සිටි ගමරාළ කෙනෙක් ට පන් ගාලක තිබී හකක් (හක් ගෙඩියක්) හමු විය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය.
ගමයා: “හාන්දුරුවනේ මට මෙ පන් ගාලේ තිබිලා හකක් හම්බු වුනා
මුලාදෑනියා: “මොනවා පන් හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). “හැබෑ නේන්නම්, මෙක පන් හකක් නෙ?”
ගමයා: “මේක...