බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.
අරක්කු දැනගෙන බිපන් 😂
සෑහෙන වැදගත් ඈ 🤟
බේබද්දන්ගේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.
01.බොන්ඩම ඕන්නං බොන්ඩ.
02. එපානං නොබී ඉන්ඩ..බොන එවුංට දේශන දෙන එක නවත්තන්ඩ.
03.තමන්ට ඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක් නැත්තං තනියම බොන්ඩ.
04.ෂුවර් නැති එවුං එක්ක බොද්දී...