1. djravi

    WINDOWS 8 HELP!!

    මචන් windows 8 use කරන උන් පොඩි හෙල්ප් එකක් දීපන්. windows 8 වල තියෙන Hybrid boot කියන technology එක ගැන උබල මොකද හිතන්නේ මචන්? එකෙන් machine එකට අවුලක් වෙන්නේ නැද්ද මචන්? මම පොඩ්ඩක් net එකේ search කරලා බැලුව Hybrid boot කියන්නේ "LogOff + Hibernate" කියලි මචන් තියෙන්නේ. මට දැනගන්න ඕනේ මේ...
  2. djravi

    Big help machanz..!!!

    machan 2nd hand bike ekak gannakota apita madi gaana finance ekak dala ganna puluvanda??? danna kenek innavanan kiyapanko puluvanda kiyala machanz.. :oo:
  3. djravi

    Bike help!!!!! (Suzuki bandit , Yamaha TW)

    මචන්ලා බයික් ගැන දන්න උන් මට පොඩි විස්තර ටිකක් කියපන්කො YAMAHA TW එක ගැනයි SUZUKI BANDIT එක ගැනයි. මේ දෙකෙන් මොකද්ද හොද, PETROL එහෙම කොච්චර වැඩ කරනවද කියල, මේවට ආවේනික ලෙඩ එහෙම මොනවා හරි තියෙනවද කියල පොඩ්ඩක් කියපන්කො මචන්..:oo:
  4. djravi

    Bike help!!! (Bandit , TW)

    මචන්ලා බයික් ගැන දන්න උන් මට පොඩි විස්තර ටිකක් කියපන්කො YAMAHA TW එක ගැනයි SUZUKI BANDIT එක ගැනයි. මේ දෙකෙන් මොකද්ද හොද, PETROL එහෙම කොච්චර වැඩ කරනවද කියල, මේවට ආවේනික ලෙඩ එහෙම මොනවා හරි තියෙනවද කියල පොඩ්ඩක් කියපන්කො මචන්.. :oo::oo:
  5. djravi

    Windows 7 (32bit/64bit) වල Folders lock කරමු

    සමහර විට කට්ටිය මේක ගැන දන්නවත් ඇති. මම මේක දාන්නේ කාට හරි ප්‍රයෝජනයක් වෙඉ කියල හිතලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද වින්ඩොව්ස් 7 වලට 100% වැඩකරන ෆෝල්ඩර් ලොක් එකක් හොයාගන්නේ කියන එක ( 100% Free එකක් වෙන්නත් එපැයි ඉතින් :yes:). එහෙම අය මෙන්න මේ software එක use කරලා බලන්න. Features...
  6. djravi

    bike modification?

    මචන් මගේ bike (pulsar 180) එකේ head lamp එකටත් මේ වගේ modification එකක් කරගන්න ඕනේ. කවුරු හරි දන්නවද මේක කරගන්න පුළුවන් place එකක් එහෙම? සාමාන්‍යයෙන් කොච්චරක් විතර යයිද වැඩේට?
  7. djravi

    HID kit for Pulsar 180

    machanz kavuruhari pulsar 180 ekakata hari, vena model ekaka bike ekakata hari HID kit ekak install karala thiyenavada? eka battery ekata bala panavada? 8000k, 10000k, 12000k mevagen hoda mokadda? lankaven gannavanan kiyak vithara veida? kavuru hari pulsar 180 eke head lamp bulb size eka...
  8. djravi

    සින්දුවක් ඕනි..

    සින්දුවක් ඕනි.. මචන්ලා.. කාගේ ලග හරි තියෙනවද "සද බොදවී" සෝන්ග් එකේ new version එක?? :confused:
  9. djravi

    Song needed!!!

    machan kage langa hari Surendra Perera aluthin remake karapu H.R Jothipala ge "Ruwan wala vimane" song eka thiyenavada? thiyenavanan methana post karanna!! thanx.. :rolleyes:

    No contents