මචන් SOS එකේ මේ තියෙන job එකට උබලගේ දන්න කෙනෙක් ට නම් යන්න දෙන්න එපා .
Salary එකක් දෙන්නේ නැහැ හරියට .
මරාගෙන වැඩ ගන්නවා .
Video කරන්න , Photography , Video and Photo Editing , Art Works , T shirt designs , Mug Designs, Posters, Facebook and Instagram share images and everything more than 60...