Neobux මඟින් මුදල් ඉපයීම
Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Advertisement ඉතාම ප්රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.හැබැයි එක Ad එකක් Click කරාම ලැබෙන්නෙ ඉතාම සුලු මුදලක්.ඒ කියන්නෙ $0.001 වගේ ගානක්.මුලදි ලොකු මුදලක් උපයන්න බෑ කියල.අපි මෙහෙම Ad Click...