~හන්තානට පායන හද~
2007 ඉදන් එලකිරි මෙම්බර් කෙනෙක් උනාට මොකද මන් ත්රෙඩ් දාලම නැති තරන්, හැබැයි අනිත් අය දාන ඒව බලනව සහ හිතුනොත් කමෙන්ට් 1කුත් දානව. මන් ගොඩක් ත්රෙඩ්ස් දැකල තියෙනව ආදරෙ නැති වෙලා ගිය එවා එහෙම. ආදරෙ කරන කාලෙට මගෙ පැටියො,වස්තුව වගේ වචන පාවිච්ච්කරාට දාල ගියහම 75%ක් ම කට්ටිය...