1. hansaka

    You can no longer sell items on eBay!!!

    මචන්ලා මේ case එක මොකක්ද බන්. Selling performance අඩුයි කියලා මුන් මාව restrict කරලා දාලනේ. මේ account එක recover කරගන්න විදියක් කවුරු හරි දන්නවද
  2. hansaka

    $$$ Paypal money need $$$

    මචන් මගෙ Paypal එකට සල්ලි වගයක් දාගන්න ඔනේ... කවුරුහරි තියන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්ඩො... මම RS දෙන්නම්...:yes:
  3. hansaka

    Ebay Sellers ඔක්කොම වරෙල්ල...

    Ebay Sellers ඔක්කොම වරෙල්ල... මචන්ලා මොකද්ද මෙ Ebay Srilanka කියන්නෙ... උබලටත් call කලාද???
  4. hansaka

    සොයා දියව් මට සරණක්....

    සොයා දියව් මට සරණක්.... බලපල්ල මේකි පට්ටම කියන්ව මෙ සින්දුව... Report ද දන්නෑ https://www.youtube.com/watch?v=EwiP11GEvMg
  5. hansaka

    පෙපෑල් කේස් එකක්!!!

    පෙපෑල් කේස් එකක්!!! මචන්ලා මට තියෙන්නෙ මැලෙසියන් විදිහට හදපු පෙපෑල් එකක්. මම එකෙන් buy කරන්න හැදුවා, එ උනාට එක කරන්න හම්බුන් නෑ message 3507 කියන error msg එක ආවා. දැන් පෙපෑල් එකෙ මෙන්න මෙහෙම මගුලක් පෙන්නනවා. මොකද්ද මෙ සීන් එක මචන්. account එකට කෙල වෙන්නවත් යන්වද? :sorry: දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො
  6. hansaka

    Photography Lighting...

    මචන්ලා මම Photography වලට අලුත් :) , මට Photography Lighting ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ.. ‍You Tube විඩියො වගයක් හෙම ටිකක් බැලුව, ඒත් මචන් no practical idea... :( එලකිරි එකේ Photography කරන වැඩ්ඩො මට පොඩි හෙල්ප් එකක් දියල්ලකො..
  7. hansaka

    C&G Graduate diploma කරන කස්ටිය ඉන්නවදෝ...

    C&G Graduate diploma කරන කස්ටිය ඉන්නවදෝ... මචන්ලා C&G Electronics and Telecommunications Engineering Graduate diploma එක කරන කස්ටිය හෙම එලකිරිය පැත්තේ ඉන්නවද..මම මේක කරන්න පටන් ගන්න කියලා ඉන්නේ..කරන කස්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ...
  8. hansaka

    උදව් කරන්න... :(

    මචන්ලා Etisalat හරි Dialog හරි වැඩ කරන,එක්කො වැඩක් කරගන්න පුලුවන් Connection එකක් තියන කවුරු හරි ඉන්නවද... :( ? අනේ ජීවිතය එපා වෙලා හිතට සැනසීමක් නැතිව ජීවත් වෙන මට මේ සම්බන්දව උදව්වක් කරන්න පුලුවන්නම් උබලට අනේක වාරයක් පින්.මේ කතාව මෙතන ලියනන තරම් මට හිතක් නෑ:(:(:(.මට Etisalat number එකකඉ...
  9. hansaka

    උබල මුලින්ම රිංගන site එක??

    උබල මුලින්ම රිංගන site එක?? මචන්ලා උබල Browser එක open කරගත්තු ගමන් මුලින්ම රිංගන්නෙ මොන site එකටද කියල දාපල්ලකො බලන්න මෙතන... :rolleyes:
  10. hansaka

    මල් කඩ කඩා හිටියා ඇති මට..ඕකිඩ් help ??

    මල් කඩ කඩා හිටියා ඇති මට..ඕකිඩ් help ?? මචන්ලා මම ඔය නිකන් කල්පනා කර කර ඉන්න ගමන් මට හිතුනා මල් කඩ කඩා හිටියා ඇති මල් වවන්න පටන් ගන්න කියල:rolleyes:...මොකද මල් කැඩුවා කියලා කීයක් වත් අතට එන එකක් යැ.තියන ටිකත් netowrk වලට පූජා කරනව මිසක්....:D:D:D ඉතින් මගෙ පොඩි අදහසක් තියනවා business එකට වගේ...
  11. hansaka

    කෙල්ල පුදුමකරන්න????

    කෙල්ල පුදුමකරන්න???? මචන්ලා මට පොඩි උද්ව්වක් ඕනෙ උබලගෙන්.. :cool:කෙල්ලගෙ Birth day එක මේ ලබන සතියෙ....;) 25 වෙනි උපන් දිනය නොවැ...:D:D ඉතින් කෙල්ලව පුදුම වෙන මොනව හරි දෙයක් කරන්න, එක්කො කෙල්ල suprise වෙන gift එකක් මොනවා හරි දෙන්න ලොකු ආසාවක් තියනවා....:love::love::love: ඒත් මට තාම හොද idea...

    No contents