අම්මා සමග මොහොතක්
අපි විවාහවෙලාඅවුරුදු21ක්සම්පූර්ණවෙන දවසේමගේ බිරිදමගෙන්ඉල්ලාසිටියාරාත්‍රීආහාරවේලකටයන්නකියලා,ඒත්ඒ එයත්එක්කනෙවේ,වෙනත්කාන්තාවක්එක්ක.
"මමඔයාටගොඩක්ආදරෙයි...ඒත්මම දන්නවාමේ කාන්තාවත්ඔයාටගොඩක්ආදරේබව,සමහරවිට මමඔයාටආදරේකරනවටවඩා එයාඔයාටආදරේකරනවාවෙන්නත්පුලුවන්,එයාගොඩක්කැමතිවෙයිඔයා...