1. S

    රාජගිරිය බත්තරමුල්ල පැත්තේ ලොකු සද්දය&

    රාජගිරිය බත්තරමුල්ල පැත්තේ ලොකු සද්දය& අද උදේ දැන් පැය 1-2ට කලින් බත්තරමුල්ල පැත්තෙන් ලොකු සද්දයක් ආවද ඒ පැත්තේ ඉන්න උන්ට? මාව නින්දෙන් නැගිටුනා ඒ සද්දෙට. ලොකු සීන් එකක්ද නැත්තන් ටිකක් දුරින් වාහනේක ටයර් එකක් පුපුරලද දන්නේ නෑ
  2. S

    HBA1C ෆාස්ටින්ග් ටෙස්ට් එකක්ද?

    HBA1C ෆාස්ටින්ග් ටෙස්ට් එකක්ද? මචන්ලා, HBA1C කියන්නේ නිරාහාර රුධිර පරික්ෂාවක්ද? නැත්තන් සමන්‍ය එකක්ද? මට එකක් කරගන්න තියෙනවා. මට ඩොකාගෙන් ඒක අහගන්න බැරි වුනා.
  3. S

    අතුල ශ්‍රි ගමගේගෙ ඩිටේල්ස් මුකුත්ම ඉන්ටර

    අතුල ශ්‍රි ගමගේගෙ ඩිටේල්ස් මුකුත්ම ඉන්ටර අතුල ශ්‍රි ගමගේගෙ ඩිටේල්ස් මුකුත්ම ඉන්ටර්නෙට් එකේ නැනේ? උඹලා ඌ ගැන දන්න මොනවා හරි තියෙනවා නම් මේකේ දාපන්. මම අර්ටිකල් එකක් ලියලා දාන්නම්. මට හොයාගන්න බැරිවෙච්ච ආර්ටිකල් එකක් තියේනම් ඒකත් දාපල්ලා අපේ ඉස්කොලේ කාලේ බුවා හෙනම හිට් ගායකයා. පුදුමයි ඉන්ටර්නෙට්...
  4. S

    ඇයි සමලිංගිකභාවය මානසික රොගයක් නොවන්නේ?

    ඇයි සමලිංගිකභාවය මානසික රොගයක් නොවන්නේ? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මිනිස් වර්ගයා පරිණාමීයව සකස් වෙලා තියන්නේ විරුද්ධ ලිංගිකයාට ආකර්ෂණය වෙන්න. එහෙම තමා මේ ලොකේ ඉස්සරහට යන්නේ. ලොකේ අතිමහත් බහුතරක් ජිවත් වෙන්නෙත් ඒ විදියට. එතකොට අපිට තෙරෙනවා විෂම ලිංගිකතාව තමා සමන්‍ය හා නිවැරදි හැසිරිම, මනොභාවය...
  5. S

    මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන&

    මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන& මම දැන් මේ පොත කියෙව්වා අවුරුදු 18කට විතර පස්සේ. මුලින් කියවද්දි මම පොඩි එකා මොන මඟුලක්වත් තෙරුනේ නෑ. දැන් ඊට එහා. අරවින්ද කියන්නේ මොකෙද්ද බන්? ලොකෙට බයෙන් ජිවත්වෙච්ච බාගෙට මොලේ විකාර වෙච්ච ඔල්මාද කාරයෙක්ද? නැත්තන් පෞර්ෂ ප්‍රශ්නයක්ද? නැත්තන් හොඳ නොර්මල්...
  6. S

    Urgent! An Android developer required

    There is an urgent android project in my office. We need an android developer for about 1 week or less. Working after office time is OK. Please inbox me if you are interested. Our office is located in Kinsey rd near DS Senanayake school (Next to Mintage). If willing, developer can stay at night...
  7. S

    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟

    ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 😟 මම ඊයේ ලුනු ඇඹුලෙන් හාල්මැස්සො කෑම එකක් කෑවා. තිඹිරිගස්‍ යායේ තියන ජොයින්ට් එකෙන්. ඊට පැය 4-5ට පස්සෙ ඉඳන් බඩ යනවා ඉවරයක් නෑ. උඹලා කාට හරිත් මේ වගේ සීන් එකක් උනාද ? මම 3 වේලම කන්නේ එලියෙන් නිසා මේක ලුණු ඇඹුලෙන්ම උනාද කියලා ෂුවර් එකක් නෑ. ඒකයි තව කාට හරි බඩු බනිස්...
  8. S

    රාජගිිරියේ ආරියඤාණ ස්වාමින්වහන්සේගේ වි&#

    රාජගිිරියේ ආරියඤාණ ස්වාමින්වහන්සේගේ වි&# අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේගේ වැඩමවිමෙන් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාවක් 2017 මැයි 1 වන බදදා පස්වරු 1.00 සිට බත්තරමුල්ල වනජිවි ප්‍රධාන කාර්ය්‍යාල පරිශ්‍රයේදි පැවැත්වේ
  9. S

    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන

    සමන්ත බද්‍ර නිවන හා තේරවාද නිවන මචන්ලා, මේ තියන්නෙ සමන්ත්‍ර බද්‍ර හා තේරවාද(?) දෙන්නෙක් අතර නිවන කියන්නේ මොකද්ද කියන එක ගැන ගිය සන්වාදයක්. ජොන් කියන්නේ තේරවාද පැත්ත කියන කෙනා. ගායන් කියන්නේ සමන්ත්‍ර බද්‍රගෙ ගොලයෙක්. උඹලා මොකද හිතන්නේ සන්වාදය ගැන? දෙන්නම වැරදිද? නැත්තන් එක්කෙනෙක් වැරදිද?
  10. S

    එළකිරිය මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද

    එළකිරිය මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද මචන් GTRZ, මොකද කියන්නේ එලකිරි සයිට් එක මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරමුද ?? මේක පොඩ්ඩක්වත් රෙස්පොන්සිවු නෑ. ෆොන් එකෙන් ගියාම පන එපා වෙනවා ත්‍රෙඩ් කියවන්න ගිහින්. රෙස්පොන්ස් නම් ටයිප් කරන්නම බෑ. සයිස්, කලර්ස් වෙනස් වෙන ඩ්‍රොප් ඩවුන් ක්ලික් වෙන්නෙත් නෑ. මේක...
  11. S

    අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නි&#3523

    අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නි&#3523 අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නිසි තැන දිය යුතුයි - කාදිනල් මැල්කම් හිමිපාණන් කියයි මේ බය බුද්ධාගමට නිසි තැන නොලැබීම නෙමේ. ආගම් සංකල්පය ව්‍යවස්ථාවෙන් බැහැරවෙලා මෙතුමන්ලටත් බඩු පැකට් වෙයි කියලයි මට නම් හිතෙන්නේ. ආගම් ශක්තිමත්ව...
  12. S

    Room in Nuwara Eliya

    I hope to visit to N/E for 7 days :yes:, in mid August. Do you guyz know or own a good room for a cheaper price. I want just to stay and i will eat from outside. All I require is a double bed, secure ambiance a closer place to town. I tried booking.com, hotels.com etc. But couldn't find a good...
  13. S

    සිංගප්පුරුවේ PHP රැකියා අවස්ථා තිබේද ?

    සිංගප්පුරුවේ PHP රැකියා අවස්ථා තිබේද ? මචන්ලා සිංගප්පුරුවේ PHP ජොබ් තියෙනවද ? මාසයක් එහේ ගිහින් හිටියොතින් ජොබක් හොයා ගන්න පුළුවන් වෙවිද ? කීයක් විතර යයිද මාසයක් එහේ ඉන්න ? මම අවුරුදු 4-5ක අත්දැකිම් තියෙන දැනට senior engineer තත්වයේ ඉන්න එකෙක්. දන්න එකෙක් පොඩි අදහසක් කියනවද ? බොහොම ස්තුතී...
  14. S

    මෛත්‍රි හා සුළු ජාතික ඡන්ද

    මෛත්‍රි හා සුළු ජාතික ඡන්ද මම මේකේ කොමේන්ට් කියවද්දි තේරුනා ගොඩක් උන්ට මෛත්‍රිගේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රශ්නයක් වෙලා කියල. එ් කියන්නේ බන් මුන් ඇත්තටම කඩේ ගිය උන් නෙමේ. උන් ඇත්තටම හිතාගෙන ඉන්නේ මහින්දගේ campaign ඒකේ කියපුවා සේරම ඇත්ත කියලා. නැත්තන් තාම ලැජ්ජාවට බොරු කියනවා. සිංහල බහුතරයක්...
  15. S

    UNP’S NEW CONSTITUTION APPROVED

    UNP’S NEW CONSTITUTION APPROVED The new constitution of the United National Party was approved a short while ago during the party’s convention at Sirikotha, Pitakotte today (December 12). http://adaderana.lk/news.php?nid=10983#
  16. S

    Abhaya Chiththawa or Suicide ??

    Machnla, me image eke thiyana eka kiyawapan. Patta scene eka. eth mata meka honda wedak wenne kohomada kiyala therenne ne!(as per buddhism or any religion) mama dannawa ubala samahaun hondata buddhism dannawa kiyala mata meka explain karanna puluwannda ? :(:( Abhaya Chiiththawa :eek...
  17. S

    Sarath Fonseka hands over resignation – President’s Secretary

    Sarath Fonseka hands over resignation – President’s Secretary Chief of Defence Staff General Sarath Fonseka has handed over a letter to the president’s office requesting for his retirement from the position of Chief of Defence Staff, President’s Secretary Lalith Weeratunga toldmoments ago...
  18. S

    Evry Sri Lankan must watch this....

    this ad was done in sri lanka, for Suzuki, and this add is going on india as well...... done in 15 days......check it out! all the guys were under 21 years of age.............. I saw this while watching transformers on majestic city's big screen....and now only i found it on youtube...
  19. S

    Monawada ban me thread ??

    machola monawada ban me dala thiyana threads ?? s:confused::confused: ite adminta complain karanne kohomada ban ?? :growl: me reddawal ayin karanna kiyala ?
  20. S

    Uthuru Mithuru Yaldevi hadanna help ekak demuda ?

    Hey All Elakiri members, I think we should help to re-build "Yaldevi rail way". This is a remarkable time for us coz we can help to re build our rail-way line. Last few days we talked abt our country a lot. So this is good time to do something. Lets help to rail way department to create this...

    No contents