සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන
මචංලා,
පොඩි පොඩි සර්කිට් කෑලි හදන්න ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න කඩ මොනවද තියෙන්නේ කොළඹ අවට. ලොකු දරුණු ඒවා හදන්න නෙවි. ඉස්කෝලෙ යන ළමයි හදන පොඩි පොඩි සර්කිට් වලට ඕන වෙන LED බල්බ්, රෙසිස්ටර්, කැපෑසිටර්, ට්‍රාන්සිස්ටර් එහෙම.....