වැඩ කරන තැන කැපිලි කෙටිලි
මේකයි මචාලා සීන් එක, මම වැඩ කරන ආයතනයේ එකාට එකා නෑ බන්. කේලාම් කියනවා, කැපිලි කෙටිලි ගොඩයි බන්. උඩින් හොඳ හිනාව දාගෙන පන උනත් දෙන්න වගේ ඉන්නෙ ඩයල්, යටින් ගේම දෙනවා. මේවාට මරිසිය දාගෙන ඉන්න හැටි අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලකෝ. මම තාම ජොබට අලුත් පොරක්. :(:(