මචන්ලා මට excel වල daily sales and budget report ඒකක් හදාගන්න ඹ්න.ඒ්ක මාසෙ දින 30ට ශීට් 30ක කරන්න යන්නෙ.මට දැනගන්න ඹ්න දවසට අදාල ශීට් වල ඒ දවස වෙද්දී බජට් එකේ එකතුව auto generate කරන්න පුලුවන් ක්‍රමයක්.දවසට රු.1000 නම් දෙවනි දවස වෙද්දි 2000ත් 10 වෙනි දවස වෙද්දි 10000ත් වගේ.දවසේ එක එකතු වෙවී අදාල...