එළකිරි එකේ සෙට් එකේන් පොඩි උදවිවක් ඔනි කරනවා, මගේ වැඩකට තොරතුරුගන්න.
ටික දවසකට කලින් ත්රෙඩ් එක්ක ගියා නිවසින් පැන ගිය ලෙස කාන්තාවන් පැහැරගත්තු කල්ලියක් ගැන.ත්රෙඩ් එකේ ඒ කොටස තිබ්බේ පත්තරේකින් ගත්තු එක්කද කියලත් මතක නැ.
එකේ තිබ්බා ගෙදර ලියුමකුත් තියලා ගිය/ගිහින් තිබ්බා කියලා, පෝන් එක සැරින්...