1. and

    සුභ අනාගතයක් සෑර්

    සුභ_අනාගතයක්_සෑර් හුදෙක් විනෝදය සඳහා පමනක් පල කර බව සලකන්න :yes::yes::yes: කාටවත් මඩ ගැසීමේ අරමුනක් නොමැත :yes::yes::yes: හොඳයි නම් කමෙන්ටුවක් බම්පුවක් දමන්න :D:D
  2. and

    ත්‍රීවීල් NEWTON

    මේක මට මේල් එකකින් ආවේ :):):):):) රී පොස්ට් නම් සොරි වෙන්න ඕනී:baffled::baffled::baffled::baffled:
  3. and

    අහිමි පැතුමට පෙම් බැන්ද මට

    අහිමි පැතුමට පෙම් බැන්ද මට අහිමි පැතුමට පෙම් බැන්ද මට නුබත් අහිමියි සදාකලේට.... සෙනෙහෙ සුසුමට..... සුසුම එක් කල....... නිසල නෙතකට.. කඳුල හිමිකළ... මගේ පෙම ඔබ.... මට අහිමි උන... :(:(:(:(:(:(:(:(:(:(:(:( ප.ලි. මම මේක ගත්තේ මූනු පොතේ තිබිලා මට මේක සෑහෙන්න වැදුනා,ඒකයි එළකිරි...
  4. and

    ගැලැක්සි එස්ටූ සුදුපාට

    ගැලැක්සි එස්ටූ සුදුපාට මචන්ලා Galaxy S2 එකේ සුදු පාට ෆෝන් එක හොඳයිද?? :confused::confused::confused: කොල්ලෙක්ට ගැලපෙනවද?? :rolleyes::rolleyes::rolleyes: මම ගන්න ආස පාට ඒක... :rolleyes::rolleyes::rolleyes: ඒත් මට බය සුදු පාට එකේ පිටිපස්ස නිතරම මේසයක් උඩ එහෙම තියද්දි හීරෙයිද කියල...
  5. and

    Nokia N8

    Yaluwane mama mage fn eka vikunanawa Nokia N8 ekak,Softlogic eken gaththe Thawa maasa 7 1/2 warnty thiyanawa Full set kawru hari innawanam mata pm karanna,mama 45kata kittu ganak balaporoththu wenawa

    No contents