කැතවරණය හා කැත දිනුම
ලංකා ඉතිහාසයේ සමහරවිට 1982 කුප්‍රකට ජනමත විචාරණයට පමණක් දෙවැනි වන කැත මැතිවරණයක්, කැතවරණයක් කරා අපි දිනෙන් දින එළඹෙමින් සිටිමු. සූර චෞරයා හා කපටි ආරක්ෂකයා දෙදෙනා’තුරින් ලාංකීය මෝඩ ඡන්ද දායකයා විසින් තමන්ගේ බුද්ධි මට්ටමට අපූරුවට ගැළපෙන මෝඩ වහන්සේම යළිත් තෝරාපත් කර ගැනීමෙන්...