පොටො ශොප් ඉගන ගන්න අසා අයට
මෙක මගෙ පලමු පොස්ට් 1... හොදයි.. මම පොටො ශොප් ඉගන ගන්න අසා අයට පොඩි පාඩමක් කියල දෙන්නයි හදන්නෙ...අපි බලමු කෙනෙකුගෙ රූපයක ඇස් දෙක කොහොමද පාට කරන්නෙ කියලා...
පලමුවෙන්ම ඔයලා කැමති රූපයක් තොර ගන්න
ඉන් පසු.. අපි පාට කරන්න යන්නෙ ඇස් දෙක නිසා පොටො ශොප් වල ඇති tool bar...