යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ දිය ඇලš
මේක 1 Day ට්‍රිප් එකක් මචන්ලා, යටියන්තොට , බුලත්කොහුපිටිය පැත්තේ තම මේ දිය ඇලි සෙට් එකම තිබ්බේ. යනවනම් මේ කාලේ තමා සිරා. වැස්ස නිසා නියෙමට වතුර තියෙනවා. නාන්න තැනකුත් සෙට් කරගන්න පුළුවන්. පොඩි video එකක් හැදුව ආතල් එකට. :D:D
suwqfKa2SLg