ලෙහෙසියෙන්ම Images Resize, edit, upload, convert කරන්න
ලෙහෙසියෙන්ම Images, Windows Explore වල සිටම Resize, edit, upload, convert කරන්න පොඩි Software එකක් මෙන්න. [ Image Editing Software අවශ්‍ය නැත ]
මේ Software එකෙන් Image එක මත Right Click කරලා Image එක,
01. අවශ්‍ය ප්‍රමාණයට Resize,
02...