1. A

    සින්දුවක්......

    ඉගිකාරී ඇස් රවටා හිත හොරකම් කෙරුවා මාගේ..... මේ සිංදුව තියෙන එකෙක් දීපල්ලා මචං. YFM එකේ යනවා. මේකෙ Title එක "ඉගිකාරී" Google, You Tube... Search කරාට හොයාගන්න නෑ.....Artist ගෙ නම් දන්නෙත් නෑ තියෙන එකෙක් Link එක දීපල්ලා.

    No contents