*1. වෛරසය පිළිබඳ ප්රවෘත්ති වලින් ඈත්වන්න. (දැනගත යුතු සියල්ල, අප දැනටමත් දනිමු).
*2. මරණ සංඛ්‍යාව ගැන සොයා බලන්න එපා. නවතම ලකුණු දැන ගැනීමට එය ක්‍රිකට් තරඟයක් නොවේ. එයින් වළකින්න.
*3. අන්තර්ජාලයේ අමතර තොරතුරු සොයන්න එපා, එයින් ඔබේ මානසික තත්වය දුර්වල වේ.
*4. මාරක පණිවුඩ යැවීමෙන්...