හස්ත කර්මාන්තය
අවුරුදු දොලහ විතර වෙනකොට හස්ත කර්මාන්තය පටන්ගනී.ටිකක් ලොකුවෙනකොට ජොබ් කට්ටක් කරල කීයක් හරි අතට එනකොට හස්ත කර්මාන්තයට අමතරව ඉඳල හිටල ලී මෝලක ලී ඉරන්න යයි. තව ටිකක කල් යනකොට තමන්ටම කියල ලී මෝලක් ගනී.හැමදාම ලී ඉරයි. ඒත් හස්ත කර්මාන්තය අත් හරින්නේ නැත.මසකට වරක් ලී මෝල වසන දිනවල හස්ත...