1. P

    ~~~Ad hock games for Laptops....~~~

    Hi frndzz Im new to here... I just want knw any games, which can play via Ad Hock networks (multyplayer) like Halo, Counter strick, warcraft.... a wage thawa games thinawa nm kiyanawada...? download link 1kth tinawanm danna.... thnkyu wewaaa....... :D:D
  2. P

    ග්‍රීස් යකා අහුඋනා....

    ග්‍රීස් යකා අහුඋනා.... ග්‍රීස් යකා අහුඋනා රෑ 12ට විතර කපුටු පුතා නිදාගන්න ගියා පැරදිච්ච මැච් එක බලලා. යාන්තන් නින්ද යාගන එනකොටම ඇහැරුනේ ටැප් එක ඇරපු සද්දෙට. හෝ ගාලා ටැප් එකේ වතුර යනවා. අදූරු චායාවක් ඔන්න ඇදෙනවා ටැප් එක ගාවින්. කපුටු පුතාට බය හිතුනේ කපුටු ලතා හවස කියපු ග්‍රීස් යකාගැන...

    No contents