1. S

    ****මම හෙට බදිනවා****

    ****මම හෙට බදිනවා**** ඔන්න කට්ටියටම කිව්වා හොටල් එකට වරෙල්ලා මතට තිත තබලා ඒ වෙනුවට දෙන්නේ වෙරි වෙන්න රා තමයි..අපේ කොල්ලො සෙට් එක බයිසිකල් එකක් සෙට් කරලලු මට රැග් කරන්න ඒත් මම ඉතින් කට්ටයනේ..උන්ට අපි ගෙදරට එන දවසට බඩ යන්න රා මන්ඩි දාල හොදට වෙරි කරනවා හෙට:lol:...ඒ ඉතින් ආතල් එකට කරන්න හිතන් ඉන්න...
  2. S

    ***ebay help***

    මට rc helicoptr එකක් ගන්න ඕන කට්ටිය අරගත්ත එකක් තියනවා නම් ලින්ක් එකක් දෙන්න:)
  3. S

    මම යන්නද එපාද?

    මම ඇවිත් පරණ මෙම්බර් කෙනෙක් ෆොම් එකේ තියන දේවල් කියෙව්වට මටම අයි ඩී එකක් නෑ මම මේක යූස් කරන්නයි හැදුවේ බලමු මේකේ ඉන්න අයගේ ප්‍රතිචාර යන්නද එපාද?

    No contents