හොඳ එක මොකක්ද.......?
:rolleyes:
මචන් කැමරාවක් ගන්ඩ හිතන් ඉන්නවා ඒත් මේ ටිකෙන් හොඳ මොකක්ද කියල හිතාගන්ඩ බෑ.
ඔයාලා මේ කැමරා ගැන දන්න දේවල් ටිකක් කිව්වොත් ඒක මට ලොකු උදව්වක් වේවි......
මේ ටික තමා.........................
1.
Sony Cyber-shot DSC-WX7
Advanced Cyber-shot™ with Full HD movie...