වව්නියාවේ අවතැන් කඳවුරුවල වෙසෙන 25,000 කට අධික ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මැණික්ෆාම් හා කිලිනොච්චි ඇතුළු ප්‍රදේශවල බැවින් එම කඳවුරුවල වෙසෙන ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ප්‍රවහන පහසුකම් සපයන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියෝගයක් නිකුත් කර...