You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ක
මචන් මම tama නෙට් 1ta අලුත් ..එක නිසා මම සමහර දේවල් ගැන වැඩිය දන්නේ නැ... මට paypal account 1k හදාගන්න ඕනි....මට හදන විදිය කියපල්ලකෝ ...paypal account 1n කොහොමද අපේ අතට සල්ලි ගන්නේ....?
-
ක
එක එක තැන වලට කොටලා ...ඔන්න මම එළකිරි එකටත් කෙටුවා......කුකුකු කුක් කු