මචන්ලා මට පොඩි ගැටලුවක් තියනවා මට හොද උපදෙසක් දෙන්න මෙක ලව් අවුලක් මම මිට අවුරුදු 4 විතර පෙර ගමේම කෙල්ලකට ආදරය කලා එත් එයාටයි මටයි එ ආදරේ එකිනෙකාට කියාගන්න බැරි උනා .ඊට පස්සේ එයා කොල්ලො 3 එක්ක විතර යාලු වෙලා තියනවා එත් මම ආදරෙකලා . මට දැන් මට ගොඩක් ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා . එත් මට මතක්...