වැඩි වැඩ නවත්තමු !
ඔයාලා ගෙ පරිගණකය පණ ගැන්වීමේ සුවිච්ය එබූ පසු මුලින්ම බී.අයි.ඕ.එස් කියවා ඒ අනුව පරිගණකයෙ උපාංග හදුනා ගෙන ක්‍රමවත් පිළිවෙළකට එම උපකරණ ආරම්භ කිරීම සිදුවෙනවා. මේ ක්‍රියාවලිය අපි බූට් වෙනවා කියලා කෙටියෙන් හදුන්වනවා. මෙහිදී උපාංග වලට අමතරව තවත් නා නා විධි වැඩසටහන් ආරම්භ වෙනවා. මෙම...