පොඩි බඩුවක් ඕනෙ...
මචන්ලා...මගේ pen එකක් තියනවා 2GB.....මේ ලඟදි ඉඳල ඒක format කරන්නත් බැ,:baffled::baffled: එකේ තියන files මකන්නත් බැ:oo::oo:...write protected කියල වැටෙනවනෙ....:dull::dull: මුකුත් නැද්ද ක්‍රමයක් මේක නැති කරන්න????...:rolleyes::rolleyes::rolleyes:plz උදාව:(:(.....
මේක තමා බාන්ධේ...