1. pantaloon

    paata paata

  2. pantaloon

    Romeo &Juliat

  3. pantaloon

    3 IDIOTS

    මන්හිතන්නෙ බොහෝදෙනෙක් බලලා තියන සිනමා නිර්මාණයක්තමය් 3 IDIOTS කියන්නෙ,ඇත්තටම ගොඩක් දෙනා හොදින් එය රසවිදින්නත්ඇති. නිර්මාණශීලි බව අතින්මෙන්ම විවිධ අංශවලින් ඉතාමත් සාර්ථක සිනමා නිර්මානයක් ලෙස මෙය අගයකරන්න පුලුවන්. චිත්‍රපටය ආරම්භ වෙලා ටික වේලාවකින්ලස්සන සින්දුවක් යනවා Behti Hawa Sa...
  4. pantaloon

    සිතිවිල්ලක්

    Thnx alot for Dream001 for editing this pic so beautyfully:):)
  5. pantaloon

    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා ජිවිතෙ කියන්නෙ පුදුමාකාර දෙයක්, සිතිවිලි කියන්නෙ ඊටත් වඩා පුදුමාකාර දෙයක්,හැම තිස්සෙම වෙනස් වෙනවා...ඇය මගේ ජිවිතයට ආවෙ හෙමින් හමා යන සුලගක් වගෙ, අහම්බෙන් හමා ඇවිත් මගෙ ජිවිතයම ඒ සුලගින් වෙලා ගත්තා,ආදරය ජිවිතයට හෙමින් සැරේ කාන්දු කරා.ඔහේ පාවී යමින් තිබුන මගෙ සිතිවිලි හෙමින්...
  6. pantaloon

    නුවණින් සිතන්න.

    නුවණින් සිතන්න. අද සමාජයේ බොහෝ මිනිසුන් විශාල ලෙස මානසික පීඩනයට ලක් වෙලා.සමහර විට කෙතරම් මුදල්,දනය තිබුනත් හිතේ සතුටක් නෑ.මානසික වශයෙන් දුක් විදිනවා..සමාජයට පේන්න සාර්ථක යය් ජිවිත ගත කරත් ,මනසින් බොහෝ පීඩනයන්ට ලක් වෙනවා,එම නිසා අප සෑම දෙනෙක්ම උත්සහ ගත යුත්තේ ජිවිතය භෞතික වශයෙන් සහ ආද්යාත්මික...
  7. pantaloon

    මොහොතක් මෙ ගැන සිතන්න

    මොහොතක් මෙ ගැන සිතන්න ඔබද මමද ඇතුලු කිසිම සත්වයෙක් තමන් මරණවාට කැමති නෑ.තමන්ගෙ මස් තව කෙනෙක් කනවාට කැමති නෑ.සතෙක් මරණයට පත් කරන අවස්ථාවෙදි එම සතා පුදුමාකාර දුකක් වෙදනාවක් විදිනවා,මොකද කිසිම පන තියන සත්වයෙක් කැමති නෑ මැරෙන්න, අපි හැම කෙනෙක්ම මරණයට බය වගෙම අනිත් සෑම සත්වයෙක්ම මරණයට බයය්. ඉතින්...
  8. pantaloon

    To the students who r studing for exam.....

    මම ේම ලියන කරැුනු කාට ේහ වැදගත් ේවි යය් සිතනවා... අ.පො.ස.උ.ෙප[a/l] සහ අ.පො.ස.සා.ෙප[O/L] යන වභාග ලග නිසා එ සදහා සුදානම් වෙන අයට පුන්චි කරුනු ටිකක් කියන්න කමතිය්. මුලින්ම කියන්න ඔනා වභාිගය කියන්ෙන තව එක් කඩ ඉමක් පමනය්...ේම දවස් වල ොබොහ ෙදෙනක්ට මනසට දැෙනන පීඩනය වැඩිය් ෙනද??:rolleyes: පාෙර ගියත්...

    No contents