1. Nu1 chandik

    DSLR කැමරා එකක් credit card එකෙන් ගෙවන්න ගන්න තැනක්

    DSLR කැමරා එකක් credit card එකෙන් ගෙවන්න ගන්න තැනක් හායි යාළුවනේ මට DSLR කැමරා එකක් credit card එකෙන් ගෙවන්න ගන්න ඕනි. එහෙම ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද? camera.lk එකෙන් ඇහුවා. එයාලා කියනවා ගන්න යන කැමරා එකට වඩා credit card එකේ ලිමිට් එක තියෙන්න ඕනිලු. මම ගන්න හිතන් ඉන්නේ NIKON D5200...
  2. Nu1 chandik

    BMW E30 කාර් එක කොහොමද?

    BMW E30 කාර් එක කොහොමද? යාලුවනේ, BMW E30, E34, E36 කියන කාර් මොඩ්ල් කොහොමද? කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? මොනාද නිතර එන ලෙඩ? නඩත්තු කරන්න පහසුද? spare parts හොයාගන්න තියෙනවද? මේ මොඩ්ල් කාර් ඉක්මන් එකේ ටිකක්අ ඩුවට තියෙනවා. ගන්න ආසාවක් තියෙනවා. ඊට කලින් ටිකක් හොයලා බලන්න ඕනි. දන්න කෙනෙක්...

    No contents