ඩවුන්ලෝඩ් කරනවද?
දවස පුරාම එක එක එව්වා ඩවුන්ලෝඩ් කරනවනේ,,,,,:P ෆිල්ම්, ඇල්බම්, ටී.වී ශෝව්.ලයිව් කොන්සර්ට්, සොෆ්ට්වෙයර්,ගේම්,
ඉතින් මේ ඩවුන්ලෝඩ් කරන එවාගේන් අවසානේට ඩවුන්ලෝඩ් කරේ මොනවද දැන් ඩවුන්ලෝඩ් වෙන්නේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ මොනවද කියලා මෙතන දාන්න,,,:rofl: