මේ GAMES ගහන්න බැරි උන අයට
Batman,Hitman,Maxpayne,Ghost Recon Future Soldies මේ තියෙන games හැමෝටම ගහන්න බැනේ.....අවුලක් නැ මේ තියෙන්නේ GAME එකේ Cutscenes වලින් හදල තියෙන video Movie එකක් බලනවා වගේ බලන්න පුළුවන්.......බලලම කියන්නකෝ කොහොමද කියල.........
Batman: Arkham Asylum
O7LmQQcYYMg...