1. Nathan M

    ලන්කාවෙ

    හරිම සීතලයි, එපා වෙනවා මගෙ ලන්කාවෙ උනුසුම ගෑන හිත හිතා ඉන්න තම වෙල තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මෙ ඔක්කොම දමල ගහලා ලන්කාවට එන්න......... තට්ටු පිටින් Cream ගාගෙන, මුලු ඈගෙම ඈදුම් ඔතාගෙන මොන වදයක්ද මෙ??? මම කලින් දාපු Thread
  2. Nathan M

    අසරන-සුනකයින්

    මෙක මම දාන පලමු වෙනි පොස්ට් එක. එ වගෙම මගෙ සින්හල ටයිප් වල අඩුපාඩු තියෙ නම් මම සමාව ඉල්ලනවා. මම මෙක දාන්න කියලා හිතුවෙ මම ඉස්සර ලන්කාවෙ ඉන්නකොට උන දෙයක් හින්දා. දවසක් මම ගියා මගෙ හිතවතකුගෙ ගෙදර.මම යනකොට එයා ගඩොල් කෑටයක් තියා ගෙන හිටියා. මම ඈහෑව්වා ඈයි මෙ කියලා. ඔහු මට කිව්වා බලගෙන ඉන්න...

    No contents