අපේ_ශ්රී_ලාංකිකයන්
ඉහල ඡායාරූපය : මෑතකදී ෆේස්බුක් තුල ශෙයාර් වූ ඒ වීඩියෝව ඔබත් දැක ඇති. චීනයේ ගුආන්ඩොන්ග් ප්රාන්තයේ(Guangdong Province) වයස අවුරුදු 2ක් වන කුඩා දැරියක් මතින් ලොරි රථ 2ක් ගමන් කර ඇය මරණාසන්නව ලේ වගුරවමින් පාරේ වැටී සිටියදී ඒ දෙස බලමින් ඇයව නොසලකා හරිමින් යන මිනිසුන් 19 දෙනෙකු...