ලෝකයේ වේගවත්ම සත්තු ගැන දන්නවද ?
බොහො අයගෙන් ඇහුවොත් වෙගවත්ම සතා කව්ද කියලා, කියන්නෙ cheeta කියලා.
ඒක එක අතකින් හරි. හබැයි තව අතකින් වැරදියි. !!!
මේ thread එක දාන්නෙ එක නොදන්න අයට කියලා දෙන්නයි, දන්න අයට තව දැනුම වැඩි කර ගන්නයී . :):):)
ලොකයේ වේගවත්ම සත්තු ගැන කියන කොට, ගොඩබිම , වතුර, වාතය...