කුබුනටු උදව්වක් ඔ්නෙ...
මම කුබුන්ටු 10.10 දැම්මා මගෙ මැෂින් එකට. ඒත් මට යුනිකෝඩ් සිංහලෙන් කෙලින්ම ටයිප් කරන්න විදිහක් හොයා ගන්න බැරිවුණා. දැනට මම සිංහලෙන් ටයිප් කරන්නෙ
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_fma-u.xml
එක හරහා. මට උදව්වක් දෙන්න පුලුවන්ද? කෙලින්ම keyboard එක...