1. sameera50354

    samsung printer driver help

    samsung CF 450 printer drivers hoya ganna ba machanla podi help ekak denawada
  2. sameera50354

    ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් උදව්වක්

    ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අයගෙන් උදව්වක් හැමෝගෙන්ම පොඩි උදව්වක් ඔනි අපේ අක්කා පොඩියට ගාමන්ට් එකක් පටන් ගත්තා තාම machine 3යි දාල තියෙන්නේ (normal,over lock,padlock) sub order දෙන තැන් ගැන හරි ඔයාලගෙන් sub ordre හරි ගන්න උදව් කරන්න
  3. sameera50354

    මෙන්න සල්ලි කන යකෙක්

    මෙන්න සල්ලි කන යකෙක් https://www.youtube.com/watch?v=P9KxjgNZj0s&feature=youtu.be https://www.youtube.com/watch?v=P9KxjgNZj0s&feature=youtu.be
  4. sameera50354

    Digital thermometer

    යාලුවනේ මට පොඩි උදව්වක් ඕන අපේ server room එකට Digital thermometer එකක් හයි කරගන්න ඕන ඒක camera එකෙන් බලන්න ඔන නිසා ටිකක් ලොකු 7 segment එකක් පාවිච්චි කරන්න වෙනවා අඩුම තරමේ 1"-2" වත් වෙන්න ඔන එහෙම එකක් ගන්න තැනක් හරි හදා ගන්න schematic diagram එකක් හරි දන්න කෙනෙක් උදව් කරනවද
  5. sameera50354

    මේ phone එක හොදයිද නැත්තම් හොද එකක් කියපල්ලා

    මේ phone එක හොදයිද නැත්තම් හොද එකක් කියපල්ලා UMI IRON Phone එක ගන්න කියලයි හදන්නේ 25000/= විතර වෙන්නේ මේක හොදයිද නැත්තම් මේ ගානට හොද වෙන එකක් තියේද අපේ වැඩකාරයෝ ටික උදව් කරනවාද
  6. sameera50354

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක්

    CCTV CAMERA SYSTEM ගැන ඕන දෙයක් ඔන්න මමත් නූලක් පටන් ගත්තා මෙච්චර කල් උබලා දන්න දේ අහගත්තානෙ මම දන්න දේත් කියලා දෙන්නයි හිතුවෙ cctv camera system ගැන දැනගන්න ඔන දේවල් අහපල්ලා දන්න දේ කියලා දෙන්නම් නොදන්න දේ හොයලා හරි දෙන්නම්
  7. sameera50354

    koriyan galaxy3 shve-210k

    Yaluwaneee mage s3 eke 3g signal yanawa hitapu gaman eka hada ganna udawwak karannakoo

    No contents