මම මෙ Laptop 1 අරන් දෑන් මාස 2යි. මම මෙක වෑඩිය පාවිච්චි කරන්නෙ නෑහෑ.එකයි විකුනන්නෙ. මෙකට තව මාස 10ක් යනකන් ජෝන් කීල්ස් ලාගෙ වගකීම තියෙනවා. කෑමතිනම් මෙතන රිප්ලයි කරන්න. නෑත්තන් ත්රෙඩ් එක බම්ප් කරලා යන්න යාලුවනෙ.
මෙ ලින්ක් වලට ගිහින් ෆොටොස් බලන්න පුලුවන්.
Toshiba Satellite L655 Performance...