එළකිරි එකේ ගොඩක් හොඳ පොස්ට් දාන කොට, උන්ට සමහර උන් -rep දෙනවා නේද?? උන් කවුද කියල හොයා ගන්න පුලුවන්ද????:growl::growl::growl::growl::growl:
DJram කියන එක තමයි ඔය වගේ වැඩ කරන මූලිකයා.... උ තව එකෙක් ඉස්සරහට එනවට කැමති නෑ. ජනප්රිය වෙනවට කැමති නෑ.ඌ ඒ වගේ පහත අදහස් තියෙන එකෙක්. වගකීමෙන් මේ ගැන...