මිත්රයිනි මගේ computer එකේ windows 7 -32 bit තියෙන්නේ. එකට දැන් win32.zaccess.aml කියන virus එක affect වෙලා. kasper 2012 දාලා තිබුනේ. දැන් මේක affect වෙලා තියෙන්නේ netbt. sys කියල file එකට. එක නිසා e-mails attachment download කරන්න බෑ. kasper වලට මේකට treat කරන්න බෑ. unprocess කියල කියනවා...