මම අලුත්:):):), මම මේ ත්‍රෙඩ් එක දාන්නේ උදව්වක් ඉල්ල ගන්නත් එක්ක.
මට computer 1ක් ගන්න ඔනි. ඉතින් මම internet එකේ හොයලා බෑලුවා. ඒවුනාට එව්වා මට තේරුම් ගන්න අමාරුයි.:(:(:(
දෑන් මම පහල දාලා තියෙන add 2ක් බලන්නකෝ.ඔය වගේ add එකක් කියවලා තේරුම් ගන්නේ කොහොමද? ඕකේ දාලා තියෙන කරුනු වලින් හොද එකක් හොයා...