You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
I
දෙහිවල අවට, බෙල් 4G Connection 2ක් ගන්න තැනක් කියනවද?
ඉක්මනට ගන්න ඕන.
ගාන කීයද? (55GB Package)
-
I
Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක
ගෙදරකට අලුතින් විදුලි සබදතාවක් ගන්නකොට පොඩි මඩුවක් ගහලා ඒකේ හයි කරන බෝඩ් එකේ පරිපත විස්තරක් දාන්න පුලුවන් ද? ෆොටෝ එක්ක නම් ගොඩාක් හොදයි.
ලොකු උදව්වක්.