නොදන්නා අයට පමණයි...(Torrent)
හොඳයි මම අද කියන්න යන දේ ගොඩක් අය දන්නවා කියලා මම දන්නවා. ඒත් පහුගිය දවස් කීපය තුල මට ආපු ඊමේල් පනිවිඩ රාශියකින්ම අහලා තිබුනා ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලොඩ් කරන හැටි කියලා දෙන්න කියලා. මම මේකේ තියෙන තාක්ෂනික පැත්ත කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මම කියලා දෙන්න යන්නෙ...