1. dasuntk

    පළමු දුරකථන ඇමතුම

    පළමු දුරකථන ඇමතුම :love::love::love::love::love::love: කොහොමද ඉතින් කට්ටිය. අදත් ඉතින් අවේ මගේ කතාවේ තවත් කොටසක් කියල යන්නයි. එදා මම කිව්වනේ අපි දෙන්නා කොහොමද අදුනගත්තේ කියලා. අද එතැන් සිට.... ඉතින් ඔය විදිහට අපි දෙන්නගේ friendship එක පටන්ගත්තා. එයා හැමදාම online යන වෙලාවට මට sms එකක් එවනවා...

    No contents